MugPrint.lk හි ඇරඹුම සනිටුහන් වන්නේ 2016 මැයි 19 වනදා ඒකල නගරයේ
කුඩා ව්‍යාපාරයක් ලෙසයි.
එහි නිර්මාතෘ වන මා, 2008 වසරේ උසස් පෙළින් පසු විජය ග්‍රැෆික් (Vijaya Graphics) ආයතනයෙන් වෘත්තීය සුදුසුකම් ලබා,
මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක පස් වසරක පළපුරුද්දක් සහිතව
“ප්‍රසාද් ඩිසයින්” නමින් මෙම ගමන ආරම්භ කළෙමි.
එදා ඒකල නගරයේ සිට ඇරඹි අපගේ සේවාව,
අද වන විට තාක්ෂණය සමඟ මුසු වී මුළු දිවයිනම ආවරණය වන පරිදි මාර්ගගත (Online)
ක්‍රමය ඔස්සේ ඔබේ නිවසටම සේවා සැපයීමට තරම්
වර්ධනය වී ඇත.
අප ලබාදෙන සේවාවන්
අපි උපන්දින උත්සව, විවිධ විශේෂ අවස්ථා, ව්‍යාපාරික ප්‍රවර්ධන කටයුතු (Business Promotions) මෙන්ම රුධිර දාන පිංකම් වැනි
සමාජ සේවා කටයුතු සඳහා ද අවශ්‍ය ඕනෑම නිර්මාණාත්මක මුද්‍රණ කටයුත්තක් සිදු කර දෙන්නෙමු.
තනි මග් එකක සිට ඕනෑම ප්‍රමාණයක් දක්වා ඉතා උසස් අයුරින් මුද්‍රණය කර දීමට අප සතු පළපුරුද්ද සුවිශේෂී වේ.
ඇයි අපව තෝරාගත යුත්තේ?
උසස් තත්ත්වයේ මග්:
අපි භාවිත කරන්නේ SLS සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්
සහිත සහතික ලත් Sublimation Mugs පමණි.
විශ්වාසනීය නිමාව:
දශකයකට වැඩි ග්‍රැෆික් නිර්මාණ පළපුරුද්ද සමඟින් ඔබේ සිතුවිලි එලෙසම
මග් එකට ගෙන ඒමට අපි කැපවී සිටිමු.
පාරිභෝගික ගෞරවය:
අපගේ ෆේස්බුක් පිටුවේ පාරිභෝගික ප්‍රතිචාර (Reviews) 200කට අධික ප්‍රමාණයක් පවතින අතර,
“5-Star” ශ්‍රේණිගත කිරීමක් පවත්වා ගැනීම අපගේ
ගුණාත්මකභාවයට කදිම සාක්ෂියකි.
දිවයින පුරා බෙදාහැරීම:
ඔබ ලංකාවේ කොහේ සිටියත්,
ඇණවුම් කළ සැණින් සුරක්ෂිතව ඔබේ අතටම භාණ්ඩ ලබා දීමට
අපි කටයුතු කරන්නෙමු.
Our Journey: Crafting Memories Since 2016
Welcome to MugPrint.lk,
where your memories meet professional craftsmanship. Our journey began on May 19, 2016, in Ekala. With a strong foundation in Graphic Design—qualified through Vijaya Graphics in 2008 and enriched by 5 years of industry experience—I founded this venture (originally as Prasad Design) to bridge the gap between creativity and quality printing. Today, we have evolved into a fully online platform, delivering excellence to every corner of Sri Lanka.
What We Do
Whether it’s a personalized birthday gift, a corporate event, business promotions, or commemorative mugs for blood donation campaigns, we handle it all. From a single customized mug to bulk orders, we guarantee precision and vibrant finishes in every piece.
Why Choose MugPrint.lk?
Certified Quality:
We use only SLS and internationally certified sublimation mugs to ensure durability and safety.
Expert Design:
Backed by over a decade of graphic design expertise, we ensure your designs are professional and visually stunning.
Proven Trust:
Our reputation speaks for itself. With over 200+ 5-star reviews on our Facebook page, customer satisfaction remains our top priority.
Island-wide Delivery:
No matter where you are in Sri Lanka, we ensure your order reaches your doorstep safely and promptly.
ගෙදරටම ඩිලිවරි
SLS සහතිකය සහිත නිෂ්පාදන
ලංකාවෙ ඔනෙම ප්‍රදේශයකට ඩිලිවරි
Subscribe & get the best deals & offers
Sign up and be the first to know about our exclusive offers & top tech tips.