Photo MDF
Original price was: රු2,900.00.රු2,200.00Current price is: රු2,200.00.
ඔබේ මතකයන් සදාකාලික තෑග්ගක් කරගන්න.
මෙම Photo MD ගිෆ්ට් එක නිමවන්නේ MDF බෝඩ් එකකින්, ඉහළින් ග්ලාස් ආකාරයේ රෙසින් ආට් ආවරණයක් සහිතවයි.
ඡායාරූපය මුද්‍රණය කරන්නේ ඇලුමිනියම් ශීට් එකක, මග් ප්‍රින්ට් කරන විදියටම නිසා එය දිගුකාලීනව පැවතීම සහිත අති උසස් තත්ත්වයක් ලබාදේ.
ඔබට කැමති ඕනෑම ඩිසයින් එකක් උපන්දිනයකට, ඇනිවර්සරි එකකට, හෝ විශේෂ අවස්ථාවකට අනුකූලව අපට හදාදිය හැක.
• විශාලත්වය: උස 20cm x පළල 34cm
• ප්‍රින්ට් ප්‍රමාණය: 14cm x 28cm
• මිල: රු. 2200/=
• ඩිලිවරි ගාස්තුව: රු. 400/=
• දින 3ක් ඇතුළත island-wide delivery
ඩිසයින් එක හදාගන්න ඕනෙ පොටෝස් වට්සැප් හෝ අපේ ඊ මේල් එකට එවන්න.
වෙබ් අඩවිය: www.mugprint.lk
අමතන්න: 0777921450
Whatsapp : 0777921450 E-mail – hello@mugprint.lk
2 in stock


Reviews
There are no reviews yet.